සංතෘෂ්ඨිය පිරි ජීවිතයක් Seneca
Lucius Annaeus Seneca රෝම දාර්ශනිකයෙකි. රාජ්‍යතාන්ත්‍රිකයකු සහ ලේඛකයකුද වන Seneca ගෙන් ජීවිතයේ සංතෘෂ්ඨිය මතු කර ගන්නා කලාව උගනිමු.
https://dailystoic.com/seneca/ ඉදිරියට පැමිණෙන ඕනෑම දෙයක් පිළිගැනීමට සූදානම් වීම.
මිනිස් මනස ස්වභාවිකවම ඍණාත්මකතාවට නැඹුරුය. එහි අදහස අප එයට ඉඩ දිය යුතුය යන්න නොවේ. අප රිදෙන තරමට වඩා බියට පත් වෙමු. යථාර්ථයට වඩා වේදනාවක්…
View On WordPress
ස්වභාවිකත්වයේ රිද්මය සමඟ ඒකාත්මික වන්න… Lao Tzu- Taoism
තාඕවාදය යනු චීන සම්භවයක් සහිත දාර්ශනික සම්ප්‍රදායක් වන අතර එය ලොව පුරා ප්‍රචලිත ජීවන දර්ශනයක් ද වනවා. Lao Tzu ගේ ස්වාභාවිකත්වයට සම්බන්ධ ඉගැන්වීම් නිසාම තාඕ ඉගැන්වීම් ආගමික දෘෂ්ඨියකින් අදහන මිනිසුන් පවා දැකිය හැකිය. ඒ කෙසේ වෙතත් දර්ශනයක් ලෙස තාඕවාදයෙන් අපටද උගත හැකි දෑ බොහොමයකි. මේ ඉන් කිහිපයකි.
Lao Tzu අන් අය පිළිබඳව දැනීම…
View On WordPress
NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරිය
1969 ජූලි 20 වන දිනය පෘථිවියට ඓතිහාසික දිනයකි. ඒ එදින සිදු වූ පෘථිවි අභ්‍යාවකාශ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ “මනුෂ්‍යයන්ගේ සඳ තරණය” නිසාවෙනි. සඳ තරණය වචන දෙක ඇසූ සැනින් කාගේත් මතකයට නැඟෙන්නේ Neil Armstrong නාමය යි. කවුරුත් දන්නා Neil Armstrong සඳ මත පා තබන පළමු මිනිසා බවට පත් කිරීමට පොළොවේ සිට වෙහෙස වූ කවුරුත් නොදන්නා දක්ෂයින් කිහිප දෙනෙකු ද වේ. මේ ලිපිය එවැනි එක් වීරවරියක් පිළිබඳවයි.
Katherin…
View On WordPress
ආකර්ෂණය, ආදරය සහ රාගය සහ හැඟීම් යනු මනුෂ්‍ය මොළයේ සිදු වන සංකීර්ණ රසායනික වෙනස්කම් කිහිපයක් බව මින් ඉහත ලිපියකදී අප සඳහන් කරනු ලැබුවා. මේවා සමඟ වන විවිධ වූ හැඟීම් මොලයේ අපූරු උපක්‍රමයන් බවත් අප එහිදී සඳහන් කරනු ලැබුවා. ආදරය, සම්බන්ධතා හා සබැඳි සියලු හැඟීම් මොළයට ස්වභාවයෙන් ලද අරමුණක් තෘප්ත කර ගැනීම සඳහා අපව පොළඹවන රසායනික වෙනස්කම් කිහිපයක් බව අප දැන ගත යුතුම ය. මොළය අප සිරුර තුළ සිදු කරනු ලබන…
View On WordPress
Sarah Amiri
Emirates Scientists Council හි සාමාජිකාවක් වන Sarah Amiri එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම අඟහරු ගවේෂණ ව්‍යාපෘතියෙහි නියෝජ්‍යය ව්‍යාපෘති කළමණාකාරවරියක් ද උසස් තාක්ෂණික විද්‍යාව පිළිබඳව කැබිනට් අමාත්‍යවරිය ද වේ. වයස අවුරුදු 32කි. පරිගණක විද්‍යාව පිළිබඳව උපාධිධාරිණියකි.
ඔවුන් තවදුරටත් තම අයිතිවාසිකම් හෝ හැකියාවන් පිළිබඳව කටමැත දොඩවමින් කාලය නාස්ති කරමින් නොසිට තමන් කව්දැයි ලොවට පෙන්වමින් සිටී. ☺️
නිදුකින් ජීවත් විමේ කලාව.
ඔක්සිජන් ආශ්වාසය නොකරන අභිරහස් පරපෝෂිතයා
ඔක්සිජන් කන්න ද?
හුස්ම නොගෙන මිනිත්තු කිහිපයක්වත් නොමැරී ඉන්න බැරි මිනිස්සු ඔක්සිජන් එපා කියමින් වෙනත් දෑ වෙනුවෙන් සටන් කරනවා පසු ගිය කාලයේ අපිට අහන්නට දකින්නට ලැබුණා. එත් ඇත්තටම “අපිට ඔක්සිජන් කන්නද” කියල අහන්න පුළුවන් සත්ව කොට්ටාශයක් මේ පෘථිවියේ ජීවත් වන බව ඔබ දැන සිටියා ද?
Henneguya Salminicola
Henneguya Salminicola යනු ඔක්සිජන් නොමැතිව දිවි රැක ගත හැකි පෘථිවියේ අප දන්නා එකම සත්වයා…
View On WordPress
කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත
හිංසනය සෑම විටම සිදුවන්නේ පුරුෂයා විසින් කාන්තාව වෙත ද? ප්‍රශ්න කළ යුතු කාලයක් එළැඹ තිබේ. මේ ලිංගික සමානාත්මතාව පිළිබඳව වැඩි වැඩියෙන් සංවාද කල යුතු කාලයයි.
ලිංගික හිංසනයක් වැනි අතිශය සංවේදී කාරණයකදී හිංසනයට ලක් වූවන් අනුකම්පාවට ලක් වීමත් හිංසනයන් සිදු කරන්නවුන් සමාජයේ වෛරයට ලක් වීමත් ස්වභාවයෙන්ම සිදු වන්නකි. සැබැවින්ම ලිංගික “හිංසනයන්” වැනි ක්‍රියාවන් ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුතු දේවල්…
View On WordPress
“Two possibilities exist: either we are alone in the universe or not. both are equally terrifying” -Arthur C. Clarke
Big Ear Radio Telescope, Ohio State
1977 අගෝස්තු 15 වන දින එක්සත් ජනපදයේ ඔහියෝ සරසවියට අයත් Big Ear රේඩියෝ දුරේක්ෂය විසින් ලබා ගත් මුද්‍රිත දත්ත පත්‍රිකා නිරීක්ෂණය කරමින් සිටි Jerry Ehman හට විශ්මයජනක දෙයක් නිරීක්ෂණය වනවා. ඒ අසාමාන්‍ය රේඩියෝ සංඥාවක් වෙත ඔහුගේ අවධානය යොමු…
View On WordPress
අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු
අද ලෝක රුධිර දායකයින්ගේ දිනයයි. මේ ලිපිය හදිසියේම ලියන්න හිතුවේ එය සිහි කිරීමක් හැටියටයි. මුලින්ම කියන්න ඕනේ මේක විද්‍යාත්මක ලිපියක් නම් නෙමෙයි. මේක විශ්වාසයන් සම්බන්ධ ලිපියක්. අප මොන තරම් විද්‍යාත්මක, තර්කානුකූල පුද්ගලයින් වුනත් අපි කවුරුත් මොනයම් ක්‍රමයකට හෝ අප තුල සැඟවී ඇති ගති ලක්ෂණ, හොඳ සහ නරක පිළිබඳව අපැහැදිලි හෝ අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. ලංකාව, ඉන්දියාව වගේ රට වල පුද්ගල…
View On WordPress
වලාකුළු පෙනෙන තරම් සැහැල්ලුද?
ලස්සන නිල් පාට අහසක සැහැල්ලුවෙන් පාවෙන වලාකුළු පොදියක් දිහා බලන් ඉද්දි හිතෙන්නේ ඒවා මොන තරම් සැහැල්ලුද කියලා නේද? ඒත් පොළොවට පෙනෙන ඒ සැහැල්ලුව ඇත්තෙන්ම වලාකුලක් තුල නැත. වලාකුලක අන්තර්ගත වන්නේ කුඩා ජල බිඳිති වේ. එනම් ඒවාට කුඩා ස්කන්ධයක් තිබිය යුතුය. මෙලෙස ඉතා කුඩා ස්කන්ධයක් සහිත ජල බිඳිති ගැනිය නොහැකි තරමක් එක වී සැකසෙන වලාකුලක් කොහොමටවත් සැහැල්ලු දෙයක් විය නොහැක. වලාකුළු සමූහයක් සාමන්‍යය ආසන්න…
View On WordPress